
ගාල්ල කරන්දෙනිය මහගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි එහි මහජන පරීක්ෂක වරයෙක් පවසයි. ඔහු කොළඹ නැවු තටාංගනයේ සේවය කරන 35 හැවිරිදි අයෙක් බවට වාර්තා වේ.
මේ වන විට ඔහුගේ පවුලේ සමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමුකර ඇති බවත් ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් 40 ආසන්න පිරිසක් නිවෙස්තුලම ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවත් ඔහු සදහන් කරයි.
…ගමගේ…
The post ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක්. appeared first on Lanka News Column.

0 Comments