Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විෂබීජහරණයට පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුව රාජකාරි කටයුතුවලට වසා තැබෙන බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා නිවේදනය කරයි.
 
මෙම දින දෙක තුළ පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණයට ලක්කෙරෙන බැවින් සියලුම කාර්ය මණ්ඩල සේවකයින්, සේවයට වාර්තා නොකරන ලෙසට දැනුම් දී ඇත.
 
ලබන බදාදා (28) දින සිට නැවත රාජකාරි කටයුතු ආරම්භ කෙරෙයි
 
එදිනට සේවයට වාර්තා කළ  යුත්තේ, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා දැනුම්දීමක් සිදුකළහොත් පමණක් බව ද ඒ මහතා අවධාරණය කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();