Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්පහ දිස්ත්‍රික්කයේ ඔසුසැල් සහ බැංකු විවෘතයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූව ද ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන අවශ්‍යතාවය සඳහා අද (26 ) දිනයේ ඔසුසැල් සහ බැංකු විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි
 
ඊයේ (25 ) සවස් වරුවේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා මුඛ ආවරණ වැඩි මිළට විකුණන පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන බවයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();