Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෝලන්ත ජනපතිගේ කොවිඩ් පරීක්ෂාව ධනාත්මක වෙයි

පෝලන්ත ජනපති ඇන්ඩ්‍රෙජ් ඩූඩාට පසු ගිය දිනක සිදු කළ කොවිඩ් පරීක්ෂාව ධනාත්මක වී ඇත.මේ අනුව කොවිඩ් වැළදුණු ලෝක නායකයන්ගේ ලැයිස්තුවට ඩූඩා ඇතුළත් වෙයි
කෙසේ වෙතත් ජනපතිගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව එරට ආරංචි මාර්ග වාර්තා කරයි මේ වන විට පෝලන්තයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතියි
මේ වන විට රට පුරා ප්‍රාථමික පාසල් සහ අවන්හල් අර්ධ වශයෙන් වසා දැමීමකට ලක් කර ඇත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();