අද සවස 6.00 සිට කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.

0 Comments