පිටකොටුව ඇතුලු කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය
කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments