Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව ඇත
 
ඒ දෙදින නිල සංචාරයක් සදහායි. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියමිතය.
 
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ මෙම සංචාරයේදී පාස්කු ප‍්‍රහාරය මෙහෙය වු ත‍්‍රස්තයින්ගේ ඉලක්කයක් වූ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයටද පැමිණිමට නියමිතව ඇත. 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();