
කිතුල්ගල රෝහලේ දැඩි අවශ්‍යතාවයක්ව පැවති ශල්‍ය වාට්ටුව පිළිසකර කර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.
මේ වනවිට රටේ කොවිඩ් – 19 රෝහල් පිරී ඉතිරී යන තත්වයක් හටගෙන ඇති බැවින් මෙවන් අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ ලබාදුන් මෙම වාට්ටුවද දැනට කොවිඩ් – 19 ආසාදිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා වෙන් කර ඇත.
ඇමරිකාවේ පදිංචි සුමේධ ඩී. සිල්වාගේ මුල්‍ය දායකත්වයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ, කෑගල්ල දිස්ත්‍රික් රතු තරුව ස්වෙච්ඡා සංවිධානයේ ශ්‍රම දායකත්වයෙන් මෙම වාට්ටුව ප්‍රතිසංස්කරණය කරන ලදී.
මෙම වාට්ටුව ඊයේ (28) දින ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, වෛද්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදී.
The post කිතුල්ගල රෝහලේ ශල්‍ය වාට්ටුව ජ.වි.පෙ පිළිසකර කර දෙයි. appeared first on Lanka News Column.

0 Comments