ආසාදිතයන් සංඛ්‍යාව 7875 දක්වා ඉහලට.
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 7,875 ක් දක්වා ඉහල ගොස් ඇතැයි වසංගත විද්‍යා රෝග අංශය පවසයි. එයින් 3,803 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 4,057 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සදහන් වේ.
The post ආසාදිතයන් සංඛ්‍යාව 7875 දක්වා ඉහලට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments