Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නැවු තටාකාංගනයේ ආසාදිතයන් 37ක්.

කොළඹ වරාය නැව් තටාකාංගනයේ සහ කොළඹ වරාය සේවකයන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ගෙන් 36ක් නැව් තටාකාංගන සේවකයන් වන අතර අනෙක් ආසාදිතයා වරාය ඉංජිනේරු අංශයේ වානේ සැකසුම් අංශයේ සේවකයෙකි. මෙම ආසාදිතයන් හමුවීමත් සමග සේවකයන් සිය දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

The post නැවු තටාකාංගනයේ ආසාදිතයන් 37ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();