මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 10,000ට සීමාවට ආසන්න වෙයි
ඊයේ (29) දිනය තුළ හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් 586 දෙනාත් සමඟ මෙරටින් මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.
මේ අතරින් දැනට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5630කි.
සුවය ලබා පිටව ගිය සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 4142ක් වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 19ක් වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments