Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාඨලීගේ රියදුරු සහ වැලිකඩ එවක OIC ට අධිචෝදනා

 
2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුරට අදාළව පාඨලී චම්පික රණවකගේ එවකට රියදුරු දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩලට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර ඇත.   
 
අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
 
මෙහිදී එක් අයෙකුට රුපියල් 10 ,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02 ක් මෙහිදී නියම වූ අතර අධිකරණයේ අවසරයකින් තොරව ඔවුන් දෙදෙනාට විදෙස්ගතවීමද කොළඹ මහාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();