Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Jaffna Got Talentඅවසන් මහා තරගාවලිය පැවැත්වීමට සියළු කටයුතු සූදානම්

 
යාපනය අර්ධද්වීපය තුල ජිවත්වන දමිළ තරුණ තරුණියන් හට ප්‍රථම වරට ඔවුන්ගේ ගායන හා නර්ථන  හැකියාවන්  කළඑලි  දැක්වීමට  මහගු  අවස්ථාවක්  උදාකර  දෙමින්  යාපනය  ආරක‍ෂක  සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව Jaffna Got Talent 2020 තරගාවලිය සංවිධාන කරනු ලැබීය.   
 
මෙම තරගාවලියේ අවසන් මහා තරගාවලිය අගොස්තු මස  02 දින සවස 03.30ට යාපනය තන්දෙයි සෙල්වා ශාලාවෙිදී නිරෝධායන නිතිරිතී වලට යටත්ව පැවැත්වීම සඳහා කටයුතු සංවිධාන කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();