Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත් ජාවාරමෙන් උපයාගත් කෝටි ගණනක දෙස් - විදෙස් මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

 
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන අමරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන ඇත.
 
කොළඹ උතුර කොට්ඨාශ විශේෂ මාර්ග බාධක ඒකකයට ලද තොරතුරකට අනුව අද අලුයම මෙම වැටලීම සිදුකර තිබේ.
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙණුවල අතරමැදියෙකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත.
 
වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරු කොළඹ වරාය පොලිසිය වෙත භාර දී තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();