Ticker

6/recent/ticker-posts

Header Ads Widget

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර 07 දක්වා රිමාන්ඩ්

 
අත්අඩංගුවට පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එළඹෙන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 
 
ඊයේ (31) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගැනුණු අතර දීර්ඝ ප්‍රකාශ සටහන් කරගැනීමකින් අනතුරුව රාත්‍රී 09.00ට පමණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();