Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2815 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2815ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ඒ ඊයේ (31) දිනයේ තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟයි.
 
ඒඅනුව ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීයාගේ බිරිඳට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
 
නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වී ඇත.
 
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යව 2815 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
 
ආසාදිතයින් 2391 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 
මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 413 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();