Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොඩියේ ලේකම් හිමි අත්අඩංගුවට ගැනීමට සැරසෙයි.

දැනට අතුරුදහන්ව සිටින අපේ ජන බල පක්ෂය ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. අස්ගිරි මහා විහාර සංකීර්ණයේ පිහිටා ඇති වසර 700කට වඩා පැරණි පෞරාණික දේපළක් මෙම හිමිනම විසින් විනාශ කර ඇතැයි ලැබී ඇති පැමිණිල්ලක් මත  පරීක්ෂණ සිදුවෙයි. විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්  මෙම පැමිණිල්ල මහනුවර පොලිසියට සිදුකර ඇත.

The post කොඩියේ ලේකම් හිමි අත්අඩංගුවට ගැනීමට සැරසෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();