Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි

 ජපාන අගමැති ෂින්ෂෝ අබේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   
 
ෂින්සෝ අබේගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය කර ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.
 
සිය තීරණය පිළිබඳ පැහැදිලි කිරිම සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.
 
2012 වසරේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් ෂින්ෂෝ අබේ දීර්ඝ කාලයක් ධූරයේ රැඳී සිටි එරට නායකයා ලෙස සැළකේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();