Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගංජා සමඟ නාවික හමුදාවේ 2ක් අත්අඩංගුවට.

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී ගංජා ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවට අයත් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

The post ගංජා සමඟ නාවික හමුදාවේ 2ක් අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();