Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසැල් යළි සුපුරුදු වේලාවටම.

සියලුම රජයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටි. පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම පංති ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

The post පාසැල් යළි සුපුරුදු වේලාවටම. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();