
කොරෝනා වෛරසය සඳහා සාර්ථක එන්නතක් සොයා ගත් බව රුසියාව සඳහන් පවසයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම එන්නත එළඹෙන ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් විශාල පිරිසකට එන්නත් කිරීමට සූදානම් කර ඇති බවයි.
මෙම එන්නත මිනිසුන්ට එන්නත් කිරීම් හදාබැලීම් සාර්ථක වී ඇතැයිද රුසියානු මාධ්‍ය සඳහන් කර ඇත.
The post රුසියාවෙන් කොරෝනා වලට සාර්ථක එන්නතක්. appeared first on Lanka News Column.

0 Comments