සම්පායෝ රක්ෂිත බන්ධනාගාරයට
බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ, මීගමුව වැඩබලන නිළ නොලත් මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාසගේ නියෝගයකට අනුවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments