Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රෙඩිට් කාඩ්, රන් භාණ්ඩ උකස් සහ බැංකු අයිරා පොලිය පහළට

ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.
 
රන් ණය අත්කාරම් පොලී අනුපාතය ද 10% දක්වා පහළ දමා ඇති බවයි මහ බැංකුව සඳහන් කළේය.
 
පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොලිය පහත දමා ඇත්තේ 16% ලෙසයි.
 
ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර ඇත.
 
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇත.
 
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();