Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්වෙයි

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද පත්විය.
 
ඒ ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝනාවකට අනුවයි.
 
එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();