Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අතුරු සම්මත ගිණුම අගමැති පාර්ලිමේන්තුවට ඉදිරපත් කරයි

මේ වසෙරේ ඉදිරි මාස 4 සදහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා ලෙස ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
 
ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිව තිබුණි.
 
රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලමින් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
 
ඊට අදාළ විවාදය අද සහ හෙට යන දෙදින පුරා පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();