මැනිං මාකට් එක සහ පිටකොටුවේ පාවෙන වෙළෙඳ පොළ ගැන තීරණයක්!
පිටකොටුවේ මැනිං වෙළඳ සැල් සංකීර්ණය මාස කීපයක්තුළදී පෑලියගොඩ ස්ථාපිත ක්රීමටත් ,පිටකොටුවේ පාවෙන වෙළෙඳ සැල් සංකීර්ණය සංවර්ධනය කර ඔක්තෝබරයේ විවෘත කිරීමටත් රජය සැලසුම් කර ඇත.

මේ බව හෙළි වූයේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම වෙළෙඳ සංකීර්ණ වල සිදුකල නිරීක්ෂණ චාරිකාවලදීය.

from රට තොට – Colombo Tribune https://ift.tt/3lcRz3c
tribune
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments