‘මැන්ඩි’සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අම්බලන්ගොඩදී ‘මැන්ඩි’නැමැති කෘතිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහි වටිනාකම රුපියල් මිලියන 200 කට අධික වන බව පොලීසිය පවසයි.
අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් ඇති බවට සැක පල කෙරේ.
ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments