අම්බලන්ගොඩ වෙඩි තැබීම සදහා යොදාගත් වාහනය සහ රියදුරු සොයා ගනී.
පසුගිය 22 දා අම්බලන්ගොඩ පැරට් හංදියේදී බැනට් අජිත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සදහා පැමිණි කලු පැහැති වැගන් ආර් රථය සහ එහි රියදුරු රත්ගම විශේෂ බලකා නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
රථය තවලම දී සහ රියදුරු ඌරගහ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා අම්බලන්ගොඩ පොලීසියට භාර දීඇත.
The post අම්බලන්ගොඩ වෙඩි තැබීම සදහා යොදාගත් වාහනය සහ රියදුරු සොයා ගනී. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments