Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටවල් 10 කොවිඩ් වෛරසයෙන් සම්පූර්ණයෙන් මිදී පවතියි.

පලාවු,මයික්‍රොනීසියා,මාර්ෂල් දුපත්,නාවුරු,කිරිබාති,සොලොමන් දුපත්,ටුවාලු,සැමෝවා,වෙනුආටු සහ
ටොන්ගා යන පැසිපික් සාගරය කේන්ද්‍රීයව පවතින රටවල් 10 කොවිඩ් වෛරසයෙන්  සම්පූර්ණයෙන් මිදි පවතින බව වාර්ථා වෙයි.

ඕස්ට්‍රේලියානු මහද්විපයට අයත් යැයි සැළකෙන මෙම දූපත් රටවල් විශාල ජනගහනයක් නොමැති එමෙන්ම විශාලත්වයෙන්ද කුඩා රටවල් හැටියට ගැනෙන ආසියාතික රටවල් හැටියට ගැනෙන පිලිපීනය,තායිවානය වැනි රටවලටද ආසන්නයෙන් පිහිටා ඇත.

The post රටවල් 10 කොවිඩ් වෛරසයෙන් සම්පූර්ණයෙන් මිදී පවතියි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();