Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කංසා නීත්‍යානුකූල කිරීමට පියවර ගන්නවා.

” බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ මේ රටට ඉතාම ආදරය කරන, පහුගිය කාල පරිච්ඡේදය තුළ නිදහස් ජාතික සටනක් ආරම්භ කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ අදහස් හා විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට අරගෙන උන්වහන්සේලා යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපනය කිරීම තමයි අපේ අරමුණ. අපේ පළමු පියවර ආයුර්වේද සහ දේශීය වෙදකමට අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය මෙරට තුළම නිෂ්පාදනය කිරීමේ ඔසු ගම්මාන 1000ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල. ඒ වගේම ග්‍රාමීය ජනතාවට ආදායමක් ලැබෙන පරිදි මෙරට නිපදවන මෙරටට වැවෙන සියලු පැලෑටි අපිම වවමු කියන අදහස තමයි අපි දරන්නේ”

දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි.

The post කංසා නීත්‍යානුකූල කිරීමට පියවර ගන්නවා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();