
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ 2-3ත් අතර ප්‍රමාණයක් බවට අලුත්ම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ වැඩි ම අවස්ථාව හිමි වන්නේ එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංගට බව සදහන් වේ . මේ අතර ගම්පහට තරග කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන දැඩි ලෙස පසුබා ඇති අතර ඔහුට පස්වැනි ස්ථානය හෝ හයවැනි ස්ථානය හිමි වනු ඇතැයි වාර්තා වෙයි. එහිදී දෙවැනි ස්ථානය කිත්සිරි මංචනායක, තුන්වැනි ස්ථානය ධනවර්ධන ගුරුගේ, සිව්වැනි ස්ථානය වරුණ රාජපක්ෂ සහ පහ – හයවැනි ස්ථාන සඳහා අමල් රොද්‍රිගෝ සිටී.
The post ගම්පහ එජාප තින්දුව එලියට . appeared first on Lanka News Column.

0 Comments