Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

 
මෙරට කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව 2,823ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඒ, ඊයේ (02) අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 8දෙනාද සමගය.
 
මෙම ආසාදිතයින්ගේන් එක් අයෙකු ලංකාපුර වාර්තා වු ආසාදිතයාගේ ආශ්‍රිතයෙකුවන අතර ඔහු මේවන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
සෙසු 07දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයවන අතර ඔවුන් ද මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටී.
 
ආසාදිතයින්ගෙන් 2,514දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();