Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් කිහිපයකට විටින් විට වැසි

 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.
 
එමෙන්ම, උතුරු මැද පළාතේ ඇතැම් ස්ථාන වලටද පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බවද සඳහන්ය.
 
තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();