Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරාය වැඩ වර්ජනය අවසන්……නොවිකුණන බවට ලිඛිතව දුන්නාද?

කොළඹ වරාය සේවකයන් විසින් ආරම්භකර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සමඟ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත. දින පහක පමණ කාලයක් තිස්සේ මෙම වැඩ වර්ජනය පැවැත්වින.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය නොකරන්නේ යයි ලිඛිත පොරොන්දුවක් ඉල්ලමින් මෙම වර්ජනය පැවැත්වින. නමුත් ලිඛිතව පොරොන්දුව ලබා දුන්නේ දැයි කිසිවෙකු සදහන් කරනු දක්නට නොලැබුනි

The post වරාය වැඩ වර්ජනය අවසන්……නොවිකුණන බවට ලිඛිතව දුන්නාද? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();