Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංගීත ප්‍රසංග යළි පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය

සංගීත ප්‍රසංග නැවත පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ජාතික උරුමය, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
 
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිලිවෙල යටතේ සංගීත ප්‍රසංග පැවැත්වීම තාවකාලිකව තහනම් කෙරුණි.
 
ඒ අනුව සංගීත ප්‍රසංග යළි පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරියේදී යොමු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
 
ඊට අදාළ අනුමැතිය ලැබුනහොත් ඉදිරියේදී සංගීත ප්‍රසංග පැවැත්විය හැකි බව ද ඔහු පැවසීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();