Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලබන මාසයේ සිට සියලුම පාසල් ආරම්භ සහ අවසන් වන වේලාවන්

ලබන මස පළමුවැනිදා සිට සියලූ පාසල්වල සිසුන් සාමාන්‍ය පරිදි පාසල් වලට ගෙන්වා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
 
ඒ, උපදෙස් ඇතුලත් ලිපියක් නිකුත් කරමින්ය.
 
ඒ අනුව එදින සිට පාසල් පැවැත්විය යුතු වන්නේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණයි.
 
මෙම ලිපිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ දිනයේ යොමු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය. 
 
මේ අනුව කොරෝනා වසංගතය හමුවේ පාසල් තුළ ක්‍රියාත්මක කෙරුණු විවිධ ශ්‍රේණි සඳහා එක් එක් දිනවල පාසල් පැවැත්වීම වෙනුවට සැප්තැම්බර් පළමුවනදා සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු පැවැත්වෙනු ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();