Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කංසා වගාව නීත්‍යානුකූල කරනවා නම් හරිම වටිනවා.

“මේ කංසා කියන්නෙ ඖෂධයක්. ඒ කංසා වගාකිරීමට අපේ රට බොහොම හොඳයි. ඒ හැදෙන කංසා බොහොම ඉහළ ප්‍රමිතියකින් තියෙනවා අපේ රටේ. හොරෙන් වගා කරන ඒවා පොලිසියෙන් අල්ලලා ගිනි තබනවා, අක්කර 10, 15. ඒක බරපතළ අපරාධයක්. ඒවා රාජසන්තක කරලා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගන්නවා නම් හරි වටිනවානෙ. ඒ වගේ මෝඩකම් කරනවා අපෙ රටේ. ඉතිං ඒ කංසා වගාවත් ලියාපදිංචි කරලා බලපත්‍ර ඇතුව එහෙම කරන්න වැඩපිළිවෙලක් කරනවා නම් ඒක හරි වටිනවා”

බෙංගමුවේ නාලක හිමි.

The post කංසා වගාව නීත්‍යානුකූල කරනවා නම් හරිම වටිනවා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();