Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් වැළඳුනු කාන්තාව හමුවූ හලාවත ප්‍රදේශයට පීසීආර් පරීක්ෂණ

හලාවත, බංගදෙණිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 15 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක් කිරීමට පියවර ගෙන තිබේ.
 
පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ එම කාන්තාවගේ ඥාතීන් සහ අසල්වැසියන් ඇතුළු ඇසුරු කළ පුද්ගලයින් 15 දෙනෙකු මෙලෙස පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
 
ඔවුන් සියලු දෙනාම නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය සදහන් කළාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();