කොරෝනා වැළදුනු ආසාදිතයින් 12ක් සුවය ලබයි
අද (28) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,842ක් දක්වා ඉහළ යනු ඇත
එසේම මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් ගණන 2,986 කි.
දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 132 කි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments