Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ආසාදිතයින් 11ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2830දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 
එසේම කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු ඊයේ (26) හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2984ක් දෙනෙකු දක්වා ඉහළ ගියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();