Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොරෝනා ආසාදිතයින් 09 ක් හඳුනාගැනේ

මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇත.
 
ඉන් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත්, දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත්, 06 දෙනෙකු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව වාර්තා වෙයි.
 
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2,927 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();