12 ජූලි, 2020
2020/07/12 - 01.15 am
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවෙකු වන අභිෂේක් බච්චන්ටත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.
අමිතාබ් බච්චන් කොරෝනා ආසාදනය වී රෝහලේ -Update
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.
77 හැවිරිදි වියේ පසුවන ඔහුව මේ වන විට රෝහල් ගත කොට ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් අද මේ බව සනාථ කර ඇත.
ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇති අතර එහි ප්‍රථිපල මේ දක්වා ලැබී නොමැති බව සඳහන්.
from silumina

0 Comments