
මැතිවරණ කාලසීමාව තුළදී බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම් සභාව ඉල්ලීමක් කර තිබේ. බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධන වීඩියෝ පට, වෙළෙඳ නිවේදන, පෝස්ටර්ස්, දැන්වීම් සඳහා යොදා ගැනීමේ ප්‍රවණාතාවක් පවතින බව නිරීක්ෂණ සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමෙන් අනතුරුව කොමිසම මෙම ඉල්ලීම කර ඇත.
The post දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා ගන්න එපා. appeared first on Lanka News Column.

0 Comments