අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.
සිද්ධිය පාලනය කීරීමට කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද (16) ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

0 Comments