Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිවාඩු කතාව බොරු.කවුද? බොරු කිව්වේ.

ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවලදී  රජය විසින් නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව සදහන්  පුවත  අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව  සදහන් කර ඇත .ඔහු මෙසේ  සදහන් කර ඇත්තේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියයට ප්‍රකාශ කරමිනි.එහිදී ඔහු වැඩි දුරටත්  සදහන් කර  ඇත්තේ  මෙවැනි කට කතා සහ සහ පුවත්වලට  නොරැවටෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, නිල තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් තිබේ නම්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවද සඳහන් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිල පුවත් මූලාශ්‍ර මඟින් තහවුරු කළ පුවත් මත පමණක් විශ්වාසය තබන ලෙසත් වගකිව යුතු ජනමධ්‍ය මඟින් පමණක් ලබාදෙන තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. මෙම පුවත් ඊයේ රාත්‍රියේ පොද්ගලික රුපවාහිනී නාලිකාවක  හදිසි පුවතක් ලෙස  විකාශනය කර තිබුණි .

 

The post නිවාඩු කතාව බොරු.කවුද? බොරු කිව්වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();