Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට ඡන්දය නෑ.

නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිස්වලට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව නොලැබෙන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පිරිස්වලට සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

The post නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට ඡන්දය නෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();