Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්දැයි  සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.

 

 අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ  ප්‍රකාශ පැහැදිලි කරන ලෙසද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් එම ඉල්ලීම කර ඇත්තේ ජිනීවා නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරිය වන දයානි මෙන්ඩිස් මගින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමුකරමිනි.

The post එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();