Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙනවක ගගේ මළ සිරුරු දෙකක් හමුවෙයි

පැල්මඩුල්ල පොලිස් වසමේ ගනේගම ප්‍රදේශයේ දෙනවක ගගේ පිරිමි මළ සිරුරු දෙකක් හමු වී ඇත
 
අද උදෑසන 07.10 ට පමණ 118 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව පැල්මඩුල්ල පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත
 
මෘත ශරීරයන් සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();