2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නව දැනුවත් කිරීමක් ප්‍රකාශිතය
ඒ අනුව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත, පොලිස් ආඥා පනත හා නිරෝධායන පනත අනුව කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව කරුණු 18කින් සමන්විත වෙයි
0 Comments