Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වනජිවි නිලධාරින් අද වැඩ වර්ජනයක.

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් හතක් අද (17) දින අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගය නියැලෙන බව සමස්ත ලංකා එක්බද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය පැවසයි.

වසර ගණනාවක සිය පැය 24 ම සේවය කරන වනජිවි නිලධාරින් සදහා දිරි දිමනාවක් බලධාරින්ගෙන් අයදුම් කරලා ඇතත් මාර්තු මස 17 දින විෂය භාර අමාත්‍යංශ ලේකම්වරිය දිමනාව ලබාදෙන බව පොරොන්දු වුවද  ඒ පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබ ඇත.

The post වනජිවි නිලධාරින් අද වැඩ වර්ජනයක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();